18 Views  
කොහොම ලියන්නද?




“ඕන්න මගෙ ගානෙ චන්ද්‍රසිරි අයියට අලුත් අවුරුද්දට හොඳ දින පොතක්. දවස ගානේ මේකෙ මතක සටහන් ලියන කොට චන්ද්‍රසිරි අයියට මාව හැමදාම මතක් වෙයිනෙ.” විජිත වටිනා දින පොතක් චන්ද්‍රසිරි වෙත පිරිනමමින් කීවේ ය.

“දින පොත දුන්නට උඹට බොහොම ස්තුතියි. ඒත් අවුරුද්ද පුරා අපි කරන කියන දේවල් විලි ලැජ්ජාවක් ඇතුව ඔය දින පොත්වල ලියන්නෙ කොහොමද මල්ලී?” චන්ද්‍රසිරි කීවේ වටපිට බලා පහත් ස්වර‍යකිනි.


Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks
o