18 Views  
 අපි ගැනත් ලිව්වද?




“චන්ද්‍රසිරි මහත්තයා සත්තු ගැන අලුත් මාදිලියක පොතක් ලිව්වයි කියල ආරංචියි. මේ අපි ගැන එහෙම ඒ පොතේ ලිව්වේ නැහැ නේද?” මහින්ද චන්ද්‍රසිරි හට දුරකථන ඇමතුමක් ලබාදෙමින් කීවේ උස්හඬින් සිනාසෙමිනි.

“අපොයි නැහැ. බඩගාන කිසිම සතෙක් ගැන ඒ පොතේ සඳහන් කළේ නැහැ” චන්ද්‍රසිරි කීවේ ය.


Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks
o