18 Views  
 එහෙම අය ඉන්නවද?




“මමත් හිතාගෙන ඉන්නෙ ඔයා වගේ ලේඛන කලාවට බහින්ඩ. ‘බුද්ධිමත් දේශපාලනඥයකුගේ’ කියල පොතක් මුලින් ම ලියන්නයි මම තීරණය කළේ. ඒ වෙනුවෙන් ඉක්මණටම කීප දෙනෙක් ම මුණ ගැහිලා තොරතුරු ලබා ගන්න‍ මම හිතුවා. සාහිත්‍ය උත්සවයකදී හමුවූ චන්ද්‍රසිරි අමතා ශ්‍රියාපාල කීවේ තිබෙන උජාරුවෙනි.

“එහෙම නං ‍‍‍ඔහෙට පිටරටවල් කීපයකටම යන්ඩ සිද්ධ වෙයි. ඔය ‘බුද්ධිමත්’ කියන විශේෂණ පදය තමයි පරහකට හිටින්නෙ ශ්‍රියාපාල. එහෙම අය ඉතිං මෙහෙ ඉන්න එකක් යැ. චන්ද්‍රසිරි කීවේ සාවඥ ස්වරයකිනි.


Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks
o