18 Views  
 මොකට ලැජ්ජා වෙනවද?




“මගෙන් දැන් කීප දෙ‍ෙනක් ම ඇහැව්වා ඔයා රස්සාව කරන්නෙ කොහෙද කියලා. බොහොම ජේත්තුවට ටයි එකක් දාගෙන, කාර් එකේ නැගලා උදේට ගෙදරින් ගියාට ඔයාට හරි හමන් රස්සාවක් නැතැයි කියල ඒ හැමෝම දන්නවා. ස්ථිර රස්සාවක් හොයා ගන්නවා මිසක් ඔය විදියට එක එක ඩීල් දාලා ගතමනාවක් හොයන්ඩ ඔයාට ලැජ්ජා නැද්ද අනේ. “නිවස ඉදිරිපිට නැවැත්වූ රියෙන් බැස, ටයි පටිය ගලවමින් නිවසට ගොඩවූ තම සැමියා දෙස බලමින් තෙල්මා කී‍ෙව් පරල වෙමිනි.

“බොරු කරන එකට ලැජ්ජා වෙන්ඩ ඕනෙ නම්, ඉස්සෙල්ලම ලැජ්ජ‍ා වෙන්ඩ ඕනෙ තමුසෙලාගෙ අම්මනෙ, බොරු කරලා තමුසෙව මගෙ ඇ‍ඟේ ගැහැව්වට.” අජිත් තම බිරියට රවමින් කීවේ ය.


Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks
o