18 Views  
මට නෙමෙයි, ඒ ගොල්ලන්ට...




“ඔයා චිත්‍රපට ලෝකෙට පා තැබුවේ හිරිමල් තරුණ වයසෙදිනෙ. එතැන ඉඳලා දැන් අවුරුදු 20ක් ගතවෙලා. මේ කාලසීමාවෙදි කලාලෝකෙ සැරිසරන කොට ඔයාට මේ ක්ෂේත්‍රයේ විරුද්ධ පාර්ශ්වයෙන්, ඒ කියන්නෙ පිරිමි අයගෙන් අයුතු බලපෑම් එහෙම එල්ල වෙලා තියෙනවද?” ප්‍රසාද් තම කලා පුවත්පත් වෙනුවෙන් නිළියක හා කරමින් සිටි සම්මුඛ සාකච්ඡාවේදී විමසී ය.

“අනේ නැහැ. කිසිම දවසක එහෙම බලපෑමක් කාගෙන්වත් මට එල්ලවෙලා නැහැ, මගෙන් ඒ අයට එහෙම බලපෑමක් එල්ල වුණොත් මිසක්.” ඇය පිළිතුරු දෙමින් කීවා ය.