Home / විහළු කතා / එහෙම නරකද?

එහෙම නරකද?

2018-06-22 10:19:00       1396
feature-top
යුෂ්මතා මේ විත්තිකාරියගෙන් වෙන් වෙන්නට අවසර ඉල්ලනවා මිසක් ඒකට සාධාරණ හේතු කිසි ම දෙයක් උසාවියට ඉදිරිපත් කරලා නැහැ. මොන පදනමක් උඩද තමා මේ විදියට දික්කසාදයක් ඉල්ලන්නෙ? දික්කසාද නඩුවකදී පැමිණිලිකරු දෙසට යොමුවෙමින් විනිශ්චයකාරවරයා විමසුවේ ඔහු වෙත තියුණු බැල්මක් හෙළමිනි.

‘ස්වාමීනි, මේ විත්තිකාරිය එක්ක මම මේ වෙනකොට අවුරුදු 10 ක් පවුල් කාලා තියෙනවා. හුඟක් දේශපාලන පක්ෂ මේ දවස්වල ශක්තිමත්ව ඉදිරියට යන්ඩයි කියල ප්‍රතිසංවිධාන ක්‍රියාමාර්ග ගන්න එකේ මටත් හිතුණා මෙයාගෙන් දික්කසාද වෙලා වෙනින් කෙනෙක් කරකාර බැඳලා පවුල් ප්‍රතිසංවිධානයක් ඇති කර ගන්ඩ.’ පැමිණිලිකරු කීවේ ය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »