Home / විහළු කතා / තෙල් දාන්නෙ කොහොමද?
තෙල් දාන්නෙ කොහොමද?
2018-01-16 10:54:00  ★ 116

“මේ බණ්ඩක්කා මීට වඩා ගොඩක් රහයි, හීනියට පෙති කපලා, තෙලෙන් බැදලා ගත්තා නං. ගෙදර තෙල් පොඩ්ඩක් වත් තිබුණෙ නැති හින්දයි මම මේ කිරි ටිකක් දාලා ඒක උයලා ගත්තෙ.” දිවා ආහාර ගනිමින් සිටි තම සැමියාගේ පිඟානට බණ්ඩක්කා ව්‍යංජනයෙන් ටිකක් බෙදමින් ශාන්ති කීවා ය.
“ඔයා මේ බණ කතා කරනවා. බණ්ඩක්කා බඳින්ඩ තෙල් කොහෙන් හොයන්ඩද හාමිනේ, මම මගෙ බයිසිකලේට තෙල් ටිකක් ගහගත්තෙ හන්දියේ ෂෙඩ් එක ළඟ දිග පෝලිමේ පැය කීයක් නං ලැගලද?” චන්ද්‍රසිරි කීවේ සරදම් සිනාවක් පාමිනි. උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි
“ඔයා මේ බණ කතා කරනවා. බණ්ඩක්කා බඳින්ඩ තෙල් කොහෙන් හොයන්ඩද හාමිනේ, මම මගෙ බයිසිකලේට තෙල් ටිකක් ගහගත්තෙ හන්දියේ ෂෙඩ් එක ළඟ දිග පෝලිමේ පැය කීයක් නං ලැගලද?” චන්ද්‍රසිරි කීවේ සරදම් සිනාවක් පාමිනි. උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි
ටිපර් රථයෙන් ආ මාරයා ජීවිතයක් බිලි ගන්නට ගිය හැටි
2018-04-26 09:19:00විපක්ෂයේ අසුන් ගන්න 16 ත් ශ්‍රීලනිප මැයි දිනයට සහභාගී වෙනවා
2018-04-26 08:14:00පළාත් සභා මැතිවරණයේ ඡන්දය පැවැත්වීමේ කාර්යය භාරය තියෙන්නේ පාර්ලිමේන්තුවට
2018-04-26 07:12:00බේරුවලින් පිළිස්සුනු මළ සිරුරක් හමුවෙයි -VIDEO
2018-04-26 05:14:00ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා ගැන රන්ජන්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
2018-04-26 05:11:00සුපිරි නායකයට ඇමෙරිකාවෙන් ආව ඩොලර් 50,000 සන්තෝසම් මුදලට ලංකාවේ නිළිය විදලා
2018-04-26 04:24:00මරුවා සමඟ වාසය කල 700 ක් බේරා ගනී.
2018-04-26 04:21:00සයිටම් CEO ගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි
2018-04-26 04:19:00සරසවි විරෝධතාවය- භික්ෂුවක් සමඟ තවත් 9ක් අත්අඩංගුවට ගනී
2018-04-26 04:17:00පොලිස්පති නියමයෙන් පාතාල කල්ලි සාමාජිකයාගේ විවාහයට දැඩි පොලිස් ආරක්ෂාවක්.
2018-04-26 03:55:00මධ්‍යම කඳුකරයට තද වැසි-අකුණු සැර වැදී කම්කරුවන් 2ක් රෝහලේ
2018-04-26 03:48:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com