Home / විහළු කතා / පාලනේ නමට විතරයි

පාලනේ නමට විතරයි

2017-11-21 12:09:00       240
feature-top
“මට හරිම සන්තෝසයි විදුහල්පතිවරයෙක් විදියට කරූ, ඔයා ලබපු උසස්වීම ගැන. දැන් ඉතින් ඉස්සරහට මුළු ඉස්කෝලෙ ම පාලනය තියෙන්නෙ ඔයාගෙ අතේනෙ.” දාබරේ කීවේ තම මිතුරු කරුණාසේන ගේ නිවසට ගොඩවී, ඉතා හෘදයාංගම ලෙස ඔහුට අතට අත දෙමිනි.

“වැඩක් නෑ දාබරේ, පාලනේ මට පැවරුණාට දැනටමත් වේවැල අතට අරගෙන ඕඩර්ස් දෙන්ඩ පටන් අරගෙන තියෙන්නෙ අපෙ පවුලනෙ.” කරූ කීවේ හදිසිනේවත් තම බිරිය සාලයට පිවිසිදෝයි හැරී බලමිනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »