Home / විහළු කතා / මේකත් ඒ වගෙ

මේකත් ඒ වගෙ

2017-10-14 09:52:00       115
feature-top
“විමල් මහත්තයා සාහිත්‍ය කාරයෙක් විදියට කරන්නෙ කවි ලියන එකනෙ. ඉතින් ඇයි ඔය නාට්‍ය, නැටුම් වගෙ දේවල් විනිශ්චය කරන්ඩත් භාර ගත්තෙ? ඒවා තමන්ට අයිති නැති, තමන් ඒ තරම් නොදන්න දේවල් නේද? දයාපාල ඇසුවේ නැටුම් සහ නාට්‍ය විනිශ්චයක් සම්බන්ධයෙන් පැන නැඟුණු අර්බුදයකින් පසුව ය‍.

“ඇයි දයාපාල තමුසෙ දැකලා නැද්ද ඔය හුඟක් දේශපාලනඥයෝ තමන්ගෙ බල ප්‍රදේශයෙන් පිට ආසනවලට හිස පොවලා දේශපාලන වැඩ කරන්ඩ ගිහින් පොට වරද්දා ගන්නවා. මට වුණෙත් ඒකම තමයි.” විමල් කීවේ පශ්චත්තාප වෙමිනි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »