Home / විහළු කතා / එතකොට ඉවරයි

එතකොට ඉවරයි

2017-09-22 10:29:00       586
feature-top
ඉෂාර කාර්යාලයේ වැඩ අවසන් වී තම මෝටර් සයිකලයෙන් නිවසට පැමිණ, දහඩියෙන් තෙත්ව තිබූ කමිසය ගලවා පිළිකන්නේ වැලක වැනුවේ මෙසේ සිහින් හඬින් ගීයක් මුමුණමිනි.

“මඟ තොට දී හමුවෙද්දී

අපට කතා හැදුණා...”

“ඒකනෙ ළමයො මාත් හැම වෙලේම උඹට කියන්නෙ, ඔය එක එකාගෙ කයිකතන්දර අහන්නෙ නැතුව ඒ දැරිවිව ඉක්මනට මේ ගෙදරට කැන්දාගෙන ආවම ඉවරයිනෙ.” කුස්සියේ තේ හදමින් සිටියදී තම පුතු මුමුණන පද කන වැකුණු මව උස් හඬින් කීවාය.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »