Home / විහළු කතා / ඔයත් ඒ වගේ නෙ

ඔයත් ඒ වගේ නෙ

2017-08-25 10:38:00       708
feature-top
“මොකද අනේ මේ කාමරේ පුරාම තැන තැන පත්තර ගොඩ ගහගෙන? ඕවා විකුණලා දාමුකො. එතකොට මේ කාමරෙත් අස් වෙනවා. අනික ඒකෙන් හොඳ ගතමනාවක් අතටත් ලැබෙනවනෙ.” තම සැමියාගේ ලියන කාමරය අතුගාමින් සිටි ශාන්ති, සැමියා දෙස බලා කීවේ නෝක්කාඩුවට මෙනි.

“ඔයත් හරියට ආණ්ඩුව වගේනෙ. දකින දකින හැමදේම විකුණන්ඩමනෙ බලන්නෙ.” චන්ද්‍රසිරි සාවඥ සිනාවක් පාමින් කීවේ ය.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »