Home / විහළු කතා / එයත් රිංගලා!

එයත් රිංගලා!

2017-08-22 09:19:00       707
feature-top
‘රිලවා ගිරා බෙනේට රිංගුව කතාවක් පහුගිය දවස්වල ක්‍රීඩා ක්ෂේත්‍රයේ හැම තැනක ම බොහොම ජයට කතාබහට ලක්වුණා නේද?’ සෙනෙවි අඹතලේ හෝටලයේ හිඳ මීවිත තොල ගාමින් ජයශ්‍රී දෙස බලා කීවේ ය.

‘හැබෑ ද? ගිරවෙකුත් අතේ තියාගෙන අපේ තරුණ නළුවෙක් නිළියකුත් එක්ක ඉන්න ෆො‍ටෝ එකක් පත්තරේක මුල් පිටුවේ දාලා තිබුණා මම දැක්කා. එහෙම නං මිනිහත් ෂුවර් එකටම ගිරා බෙනේකට රිංගලා!’ ජයශ්‍රි කීවේ උස් හඬින් සිනාසෙමිනි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »