Home / විහළු කතා / ඒගොල්ලො එහෙම පාවිච්චියක් නැහැ


ඒගොල්ලො එහෙම පාවිච්චියක් නැහැ


2017-04-26 11:03:00       585
feature-top
“දැන් බලනවා අපේ ටීම් එකේ අනත් නළු නිළියෝ හැමෝම තමන්ගෙ රඟපෑම් හරියට කළා. තමන්ගෙ අංග චලන වේදිකාවට යන එන දේවල් නිවැරැදිව කළා. ඒ වගේ ම කිසි ම දෙබසක් වරද්දන්නෙ නැතුව හරියට ම කිව්වා, ඒත් අපේ පියසිරි අනික් හැමෝට ම වඩා පළපුරුදු, ජ්‍යෙෂ්ඨ නළුවෙක් වෙලත් මුල ඉඳලා දිගට ම දෙබස් අමතක වෙලා, තමන්ගෙ අංග චලන වරද්දා ගෙන කළේ පිස්සු නැටුව එකනෙ. එයාට එහෙම වෙනවා නං මේ අනික් අයටත් එහෙම වෙන්ඩ එපායැ.” නාට්‍යාවසානයේ එහි නිෂ්පාදක උපාලි තම ශිල්පීන් හමුවේ කීවේ දැඩි අපේක්ෂා භංගත්වයකිනි.

“ඉතින් අනිත් නළු නිළියන්ටත් එහෙම වරදින්ඩ, ඒගොල්ලෝ කවුරුවත් ගංජා ගහන්නෙ නැහැනෙ.” ලකී මල්ලී කීවේ විරිත්තමිනි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »