Home / විහළු කතා / තව කල් තියෙනවා


තව කල් තියෙනවා


2017-04-05 09:41:00       693
feature-top
“කොයි වෙලේ බැලුවත් මේසෙට ඔළුව ඔබාගෙන මොනවා හරි ලියන මනුස්සයා මොකද මේ අද කවදාවත් නැතුව වහල දිහා බලාගෙන තනියම හිනාවෙන්නෙ?” ශාන්ති තම සැමියාගේ නුහුරු ඉරියව්ව දැක ඇසුවේ තරමක විමතියකිනි.

“නෑ හාමිනේ, මේ මාසෙ අන්තිමට මට අවුරුදු හැටපහක් පි‍ෙරනවනෙ. ආයෙත් පාරක් කසාදයක් කරගන්ඩ ඉස්සරහට හිතුණොත් ඒකට මට තව අවුරුදු 10 ක් ම ඉතුරු වෙලා තියෙනවා නේද කියල හිතුණාමයි මට හිනා ගියේ” චන්ද්‍රසිරි කීවේ කෝල ස්වරයක් ආරූඪ කර ගනිමිනි

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »