Home / විහළු කතා / යටත් නැති මිනිහෙක්

යටත් නැති මිනිහෙක්

2017-03-31 10:50:00       815
feature-top
“මම කාටවත් යටත් නැති මිනිහෙක්’ කියල විජේරත්න ඒ ගොල්ලන්ගෙ රැස්වීමකදී බොහොම උජාරුවෙන් කියනවා මං අහගෙන.” ප්‍රේමදාස කීවේ අතරමගකදී හමුවූ ලලිත් සමඟ ආගිය තොරතුරු කතාබහ කරමින් සිටියදී ය.

“ඔව්... ඔව්... එයා ඔය වගෙ දේවල් කියන එක ඇත්ත. හැබැයි එයා එහෙම දේවල් කියන්නෙ වයිෆ් ළඟ පාතක නැතිනම් විතරයි” ලලිත් කීවේ සිනාසෙමිනි.


Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »