Home / විහළු කතා / කියාපු දේ ඇත්ත


කියාපු දේ ඇත්ත


2017-03-30 11:53:00       584
feature-top
“මං අහගෙන අපෙ විමලසිරි බොහොම අභිමානයකින් කියනවා පත්තර රස්සාව එයාට පරම්පරාවෙන් උරුම වුණු දෙයක් කියල.” උපාලි සුනිල්ගේ මේසය ඉදිරිපිට පුටුවේ වාඩිවෙමින් කීවේ ඉඟි මරමිනි.

“ඉතින් උඹ මොකද ඒකට සමච්චලේට වගෙ ප්‍රතිචාර දක්වන්නෙ. ඌ ඒ කියපු දේ ඇත්ත. විමලසිරිලගෙ තාත්තා තමයි අර පාලම් තුන ළඟ හන්දියේ බෝතල් පත්තර කඩේ මුදලාලි” සුනිල් කීවේ සිනාසෙමිනි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »