Home / විහළු කතා / ඔයා තනියෙන් ද?


ඔයා තනියෙන් ද?


2017-03-29 10:58:00       814
feature-top
“ඔයා තනියෙන් නේද සුනිලා!” තම නිවසේ දුරකථනය එක දිගට නාදවනු ඇසුණු සුනිමල් වහා සාලයට පැමිණ රිසිවරය ඔසවා කනට ළංකර ගනිත්ම එහි අනෙක් පසින් කියනවා ඇසුනි.

“මම නං තනියෙන් නෙමෙයි. ඒ වගේ ම මම සුනිලාත් නෙමෙයි. සුනිලාගේ හස්බන්ඩ්, සුනිමල්.” සුනිමල් කෝපයෙන් කියනවාත් සමඟම එහා පසින් දුරකථනය දඩාස් ගා අත හරිනවා ඇසුනි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »