Home / විහළු කතා / තාත්තා කවුද?


තාත්තා කවුද?


2017-03-28 11:10:00       583
feature-top
“තමුසෙලගෙ තාත්තා කරපු ඔය ජනප්‍රිය සිංදුව ලිව්වේ අපෙ තාත්තයි කියල තමුසෙ දන්නෙ නෑ නේද? චාමර නිශාන්ත දෙස බලා කීවේ උඩඟු ස්වරයකිනි‍.

“නැතුව... එතකොට තමුසෙලගෙ තාත්තා අලගියවන්න මුකවැටි තුමාද?” නිශාන්ත ඇසුවේ පල් හිනාවක් දමමිනි

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »