Home / විහළු කතා / උපන් දින සංකේතය


උපන් දින සංකේතය


2017-03-27 09:50:00       814
feature-top
“තමන්ගෙ උපන් දිනේ කියල ඔය විදියට හෙළුවෙන් වගෙ නටන එක මොන විළිසංගෙ නැති වැඩක් ද අනේ?” තම අසල්වැසි නිවෙසක තරුණියකගේ උපන් දින සාදයකට සහභාගි වෙමින් සිටියදී ශාන්ති තම සැමියාගේ කනට කර පැවසුවේ එහි ජයටම කෙරීගෙන ගිය නැටුමක් දෙස අවඥාවෙන් බලමිනි.

“එහෙම කියන එක වැරැදියි හාමිනේ. අපි හැමෝම උපදින්නෙ හෙළුවෙන්නෙ. ඉතින් උපන් දිනයක් සංකේතවත් කරන්ඩ පවත්වන උපන් දින සාදයකදී ඔය විදියට නටන්නේ ඒ හින්දා වෙන්ඩ බැරිද...?” චන්ද්‍රසිරි කීවේ ය.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »