Home / විහළු කතා / එහෙම හොඳ යැ!


එහෙම හොඳ යැ!


2017-01-05 10:15:00       698
feature-top
තම කරත්තය දක්කාගෙන පාර දිගේ යමින් සිටි ජේමිස් කරත්තය මඳකට නැවැත්තුවේ බඩු මල්ලක් ඉතා අසීරුවෙන් කරේ රඳවා ගනිමින් පාර දිගේ යමින් සිටි ආකාරය දැකීමෙනි. ඔහුවද තම කරත්තයේ නංවා ගනිමින් ඉදිරියට යමින් සිටියදී පිටුපස බැලූ ජේමිස් දුටුවේ කරත්තය මත හිඳ‍ෙගන බඩුමල්ල උරහිස මත තබාගෙන සිටින ආකාරය ය.

“ඇයි බං අබරං මාමේ, ඔය බඩුමල්ල තාම කරේ තියාන ඉන්නෙ? ඕක කරත්තෙ උඩින් තියලා ඔය කරෙන් හෑල්ලු වුණාම ඉවරයිනෙ. ජේමිස් කීවේ තරමක පුදුමයෙනි.

“ඒ වුණාට ජේමිස් පුතේ, මේ අහිංසක ගොනාට තවත් බරක් පටවන එක හරි නෑ නේද? අබරං විමසුවේ මෝඩ සිනාවක් පාමිනි‍.

Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks

More News »