Home / විහළු කතා /  තරහා යන් නැද්ද?


 තරහා යන් නැද්ද?


2017-01-03 10:06:00       583
feature-top
“මොකෝ චන්ද්‍රසිරි ආතල්, අද මේ අලුත් අවුරුද්දක් ලබපු දවසෙ තරහින් වගෙ, මූණත් එක්ක කළු කරගෙන.” තම සේවා ස්ථානය සඳහා යමින් සිටි සමන් චන්ද්‍රසිරි දෙස පරීක්ෂාවෙන් බලා විමසීය. “තරහා යන්නෙ නැද්ද බං අද උදේම කවුදෝ පාහරයෙක් මට SMS එකක් එවලා. මේ අවුරුද්දේවත් හිනා යන විහිළු කතා ලියන්ඩයි කියල” චන්ද්‍රසිරි කීවේ දත්මිටි කමිනි.

Wmqgd .ekSu wo forK fjí wvúh

More News »