Home / විහළු කතා / කැඩුම් බිඳුම් වෙද ගෙදර

කැඩුම් බිඳුම් වෙද ගෙදර

2016-11-28 10:03:00       706
feature-top
හදිසියක් ඇතත් නැතත් දුවන්නාක් මෙන් ඇවිදීමට පුරුදුව සිටි චාන්දනී තම නිවසේ සිට මංසන්ධිය තෙක් වැටුණු අතුරු පාරේ පල්ලම කඩිමුඩියේ බසිද්දී ඇද වැටී කකුල උළුක් කර ගත්තා ය.

යමින් සිටි ගමන පසෙක තබා ඇය මංසන්ධිය කිට්ටුව වූ කැඩුම් බිඳුම් වෙදගෙදර බලා ගියේ කකුල ඉදිමී ඇඳුම් කන්නට වූ බැවිනි. කොර ගසමින් වෙද ගෙදරට කිට්ටු වෙද්දී එතැන කැඩුණු බිඳුණු ගල් සහ පස් ගොඩක් පමණක් දැක වික්ෂිප්ත වූ චාන්දනී ඒ අසල පාරේ සිටි සෝමසිරි දැක ඔහුගෙන් මෙසේ ඇසී ය.

“කෝ සෝමසිරි අයියෙ මෙතන තිබුණු කැඩුම් බිඳුම් වෙද ගෙදර?”

“වෙද මහත්තයා හිටපු ගමන් ගේ අතහැරල ගියා. ඔය කඩලා බිඳලා දාලා තියෙන්නෙ කැඩුම් බිඳුම් වෙද ගෙදර තමයි” හේමසිරි කීවේ සිනාසෙමිනි.

Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks

More News »