Home / විහළු කතා / අමුතුවෙන් ඒවා බලන්නෙ මොකටද?

අමුතුවෙන් ඒවා බලන්නෙ මොකටද?

2016-11-11 09:31:00       584
feature-top
ගුවන් විදුලි නාළිකාවක් මඟින් සංවිධානය කරන සංගීත සංදර්ශනයක් කඩවත ක්‍රීඩාංගණයක් තුළ පැවැත්වීමට නියමිතව තිබුණි.

“ඇයි ඔයා සංගීත සංදර්ශනය බලන්න යන්නෙ නැද්ද‍...” දවසේ රාජකාරි නිමවා නිවෙසටම පැමිණි විජිත ඇඟපත දොවා ගෙන සාලයට වී කිසිවක් ලියමින් සිටිනවා දුටු ඔහුගේ බිරිය විමසුවේ කුස්සිය දෙසට යමින් සිටියදී ය.

“අමුතුවෙන් ඒවා බලන්ඩ ඕනෑ වෙන්නෙ නැහැනෙ හාමිනේ. බඩු සුද්ධ වෙන්ඩයි කියල ඔයා මට අරළු හැළියක් තම්බලා දුන්නෙ මේ ගිය සුමානෙ විත්තිය ඔයාට අමතක වුණා ද?” විජිත ඇසී ය.

Wmqgd .ekSu wo forK fjí wvúh

More News »