Home / විහළු කතා /  ඕක නං හොඳ වැඩක් නෙමෙයි

 ඕක නං හොඳ වැඩක් නෙමෙයි

2016-10-25 01:22:00       701
feature-top
“අපේ නළුවෙක් මස් කරන්ඩ කුකුළෝ ඇති කරන තැනකට ගිහින්, මරණ මංචකයෙදි කුකුළෝ විඳින වධ හිංසා දැකලා මස්මාංශ කෑම සම්පූර්ණයෙන් ම අතහැරියයි කියල මේ පත්තරේ තියෙන්නෙ!” ශාන්ති තම සැමියා දෙස බලා කීවේ සතිඅන්ත පුවත්පතක් කියවමින් සිටියදී ය.

“ඒකනං ඒ තරං ‍හොඳ වැඩක් නෙමෙයි හාමිනේ. ඔය විදියට ගියොත් දැන් දැන් හැදෙන ටෙලිනාට්‍ය බැලුවයින් පස්සෙ ප්‍රේක්ෂකයෝ ටෙලිනාට්‍ය බලන එක වුණත් සම්පූර්ණයෙන් ම අත්හරින්ට බැරි නැහැ.” චන්ද්‍රසිරි කීවේ බැරෑරුම් ස්වරයකිනි.

silumina.lk


More News »