Home / විහළු කතා / බල්ලා පරාදයි

බල්ලා පරාදයි

2016-09-27 12:06:00       695
feature-top
“කොහොමද අර ජවනිකාවෙදි මම බල්ලගෙ චරිතෙ කළා හොඳයි නේද? මිනිස්සු ඒ ජවනිකාව වේදිකාවේ රඟදක්වනකොට බොහොම උනන්දුවෙන් ප්‍රතිචාර දක්වනවා මම දැක්කා.” ඉෂාර, අනූෂා සමඟ කීවේ ග්‍රන්ථ දොරට වැඩීමේ උලෙළින් පසු තේ බොමින් සිටියදී ය.

“නෑ ඉතින් ඒ චරිතෙ කරපු විදිහෙ කියන්ඩ තරම් හොඳක් මම නං දැක්කෙ නැහැ. හැබැයි අර බල්ලෙක් වගෙ බුරන තැන්වලදි නං ඔයා බල්ලෙකුට වඩා අපූරුවට බිරුවා.” අනූෂා සාවඥ සිනාවක් පාමින් කීවා ය.

silumina.lk


More News »