Home / විහළු කතා / එයා තවම ආවේ නැහැල්ලු

එයා තවම ආවේ නැහැල්ලු

2016-09-19 02:10:00       701
feature-top
“අර ‘මාගෙ සුදා... මාගෙ සුදා තාම නැහැ...’ කියන්නෙ සංදේශය චිත්‍රපටියේ තිබුණු, ඒ කාලෙ බොහොම ජනප්‍රිය වුණු සිංදුවක් නේද?” තුෂාරි ඇසුවේ උදේ තම කාර්යාලයට යාම සඳහා ලහිලහියේ සූදානම් වෙමින් සිටි තම සැමියා දෙස බලමිනි.

“ඔව්... මොකද ඔයාට හිටපු ගමන් මේ පරණ සිංදුවක් මතක් වුණේ?” සෙනෙවිරත්න ඇසුවේ කණ්ණාඩියට එබී බලමිනි.

“නෑ අනේ! එතකොට අර වෙලේ සුදා තවම හිරෙන් නිදහස් වුණේ නැද්ද?”

“මොකද ඊයෙ රෑ විකාර හීනයක් වත් දැක්කද, හිටපු ගමන් විපරීත ප්‍රශ්න අහන්ඩ ගත්තෙ.” සෙනෙවි ඇසීය.

“නෑ අනේ, අල්ලපු ගෙදර ඉන්න අර වෙලේ සුදාගෙ පවුල, උදේ වැලක රෙදි වනන ගමන්, ‘මාගෙ සුදා... මාගෙ සුදා තාම නැහැ...’ කියල සිංදුවක් කියනවා මට ඇහුණා.” තුෂාරි කීවාය.



Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks

More News »