Home / විහළු කතා /  කාලය මොකක්ද?

 කාලය මොකක්ද?

2016-09-09 10:30:00       584
feature-top
“ලකී කියනවා බලන්න, ‘මිනිහා ගහෙන් වැටුණේය’. කියන වාක්‍යය අයිති මොන කාලයටද කියල?” චමරි ටීචර්, තම පන්තියේ සිටින දඟකාර සිසුවකු දෙසට ඇඟිල්ල දිගු කරමින් කීවේ සිංහල පාඩම උගන්වමින් සිටියදීය.

“නරක කාලෙට ටීචර්.” ලකී තම නළ දත පෙන්වා සිනාසෙමින් පිළිතුරු දුන්නේ ය.


More News »