Home / විහළු කතා /  කම්මලේ බල්ලා

 කම්මලේ බල්ලා

2016-08-04 11:51:00       581
feature-top
“ඔය ළමයි අහලා තියෙනවද “කම්මලේ බල්ලා වගේ කියල යෙදුමක් ගැන.” චමරි ටීචර් පන්තිය සිසාරා බලමින් ඇසුවේ සිංහල පාඩමේදී ය.

“මොන හෙණයක් ගැහැව්වත් ඒක සාමාන්‍ය දෙයක් වෙන්නෙ කම්මලේ බල්ලටනෙ. අපේ අම්මා ගෙදර අඩුපාඩු ගැන මොන විදිහේ අඳෝනා නැඟුවත් අපේ තාත්තා වගේ වගක් නැතුව පත්තරේ කියවන්නෙ ඒකනෙ ටීචර්” ලකී පිළිතුරු දෙමින් කීවේ ය.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »