Home / විහළු කතා / ඒ ඉස්සර

ඒ ඉස්සර

2016-07-28 11:28:00       686
feature-top
චමරි ටීචර් හිටියේ ළමයින්ට සිංහල පාඩම උගන්වමින්‍. ළමයි දිහා බලලා ඔමරි හිනාවක් පාලා ටීචර් නැළවිලි හඬකින් මෙහෙම ඇහැව්වා.

“ළමයි, මම හරි ලස්සනයි” කියන වාක්‍යය අයිති මොන කාලයටද?”

“අතීත කාලයටනෙ ටීචර්” පස්සෙම පේළියේ හිටිය ලතී තමන්ගෙ නල දත පේන විදියට පල් හිනාවක් දාලා කිව්වේ ටීචර්ගේ කේසාන්තයේ ඉඳලා පාදාන්තය දක්වා පරීක්ෂාවෙන් බලමින්.

Wmqgd .ekSu u��u mqj;am; weiqfrks

More News »