Home / විහළු කතා / එහෙම වෙන්ඩ ඕනෙ අපිටනෙ

එහෙම වෙන්ඩ ඕනෙ අපිටනෙ

2016-07-25 10:43:00       693
feature-top
මම අද පත්තර කන්තෝරුවට ගිය වෙලාවේ තමයි දැනගත්තෙ උඹට අසනීප වෙලයි කියල. මොකද බං වුණේ? චන්ද්‍රසිරි තම මිතුරු වරුණ හට දුරකථන ඇමතුමක් ලබාදෙමින් විමසීය.

මොනවා වුණා ද දන්නෙ නැහැ බං. හිටපු ගමන් වමනෙයි, බඩඑළියයි යන්ඩ ගත්තනෙ. දවස් දෙකක් ඉස්පිරිතාලෙත් හිටියා. දැන්නං සනීපයි. වරුණ කීවේ හති අරිමිනි.

පත්තරේට ලියන උඹලට එහෙම වෙන එකනෙ පුදුමේ. ඒවා කියවන අපිටනෙ වමනෙයි බඩඑළියයි යන්ඩ ඕන චන්ද්‍රසිරි කීවේ ය.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »