Home / විහළු කතා / නම නං හරියට ම හරි

නම නං හරියට ම හරි

2016-07-04 11:06:00       701
feature-top
නාට්‍යයක මංගල දැක්ම අවසන් වීමෙන් අනතුරුව වේදිකාවට ගොඩ වී තමා වෙත සුරත දිගු කළ තම ක්ෂේත්‍රයේ ම හිතවතකු වන චන්ද්‍රසිරිගේ අත උණුසුම් ලෙස වැලඳ ගනිමින් වසන්ත මෙසේ ඇසුවේ ලොකු උනන්දුවක් පෙන්වමිනි.

මොකද චන්ද්‍රසිරි, ඔයා මේ නාට්‍යය ගැන හිතන්නෙ.

නාට්‍යය කොහොම වෙතත් මේකට කෑ කොස්සං කියල නම දාපු එකනං හරියටම හරි. මොකද ‍නාට්‍යය පටන් ගත්ත වෙලේ ඉඳලා වේදිකාවට එන නළු නිළියෝ කෑ කෝ ගහනවා මිසක් රඟපෑමක් මේකෙ තිබුණෙම නැහැනෙ චන්ද්‍රසිරි කීවේ සෝපහාසි සිනාවක් නඟමිනි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »