Home / විහළු කතා /  එහෙම කළොත් හොඳයි නේද?

 එහෙම කළොත් හොඳයි නේද?

2016-06-28 10:53:00       584
feature-top
අර මොකෝ උඹ, යස අගේට සින්දු ලියන දොස්තර මහත්තයගෙ ටෙලිෆෝන් නොම්බරේ හෙව්වේ? එයාට කියල සින්දුවක් ලියවා ගෙන ගායනා කරන අදහසක්වත් පහළ වෙලාද? අරුණ සුනිල් ගෙන් ඇසුවේ සිනාසෙමිනි.

පිස්සුද බං, සින්දු කියන්ඩ මං ගායකයෙක් යැ‍. හරියට ආප්ප බානවා වගෙ කෙලවරක් නැතුව ‍පල්හෑලි ලියලා ඒක අපේ අලුත් ගායකයෙක් ලව්වා කියවන අලුත් ගීත රචකයන්ට ගේයපද රචනය ගැන ටියුෂන් දෙන්ඩ පුළුවන් ද කියල දොස්තර මහත්තයාගෙන් දැනගන්ඩයි මට ඕනෑ වු‍ෙණ් සුනිල් කීවේ ය.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »