විහළු කතා

 ඡන්දෙ ඉල්ලන්ඩ ඇවිත්

කවුද අම්මේ, අපෙ කුස්සියෙ හිරමනේ උඩ වාඩිවෙලා, සුදු ජාතික ඇඳුමකුත් ඇඳගෙන පොල් ගාන මනුස්සයා?

හිසට සෙවණක්

'දැන් කොයිතරං වැස්සත් මට නං ප්‍රශ්නයක් නැහැ.' තමා රාත්‍රියේ වැතිරී සිටින තාප්පය අයිනට, මැතිවරණයෙන් පසු දේශපාලන කටවුට් තුනක් ඇද ගෙන ආ සිඟන්නා,

ඉතින් ලැජ්ජා නැද්ද?

මොකෝ පපී උඹ ලැජ්ජාවෙන් වගෙ කෙඳිරිගගා ඔය කොළ ගොඩේ මූණ හංගාගන්ඩ වලිකන්නෙ? මැක්කෝ වහලාවත් ද? සුනඛ මව තම පැටවාගෙන් ඇසුවේ උගේ අමුතු හැසිරීමක් දැක විමසිලිමත් වෙමිනි.

කොට ඕවා මොකට ද?

ඔටු පැටියා තම මව වෙත ගොස්. තම විකෘති මුහුණ කට පිළිබඳව විස්සෝප වෙමින් ඇගෙන් මෙසේ ඇසුවේය.

ඇයි අම්මේ අපිට මේ තරං ලොකු ඇස් තියෙන්නෙ.

ඒක හරියන්නෙ නැහැ

නාමයෝජනා භාරදුන් හිටපු ඇමැතිවරයා කෙළින්ම තම ඡන්ද කොට්ඨාසයට ගොස් තම අනුගාමිකයන් පිරිසක් එහි සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගි විය.

රත්තරං යටකලිසම

ඔන්න හිටියලු මාර ලව් එකෙන් ඉන්න ජෝඩුවක්. මේ දෙන්නට ළමයිනුත් නෑලු. ඔහොම ඉඳල මේ දෙන්නගේ 25 වෙනි වෙඩින් ඇනිවසිරි එකත් ආවලු.

එහෙම පුළුවන් ද?

'ජනතාවගෙ දේපළ සොරා කන අය බල්ලෝ, කපුටෝ වෙලා ඊළඟ ආත්මේ උපදිනවයි කියල, නිශ්ශංකමල්ල රජතුමාගෙ ශිලා ලිපියක තියෙනවයි කියල අපේ

කන්ට්‍රෝල් නැති වුණොත්?

දර්ශනීය පරිසරයක පිහිටි වැවේ, දැකුම්කළු යුවතියක විසින් පවත්වාගෙන යනු ලබන බෝට්ටුවක සවාරියක් යාම සඳහා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගනු පිණිස මනෝ, වැව් ඉවුරේ පිහිටි කාර්යාලයේ කවුන්ටරයෙන් විමසූ විට එහි සිටි ලිපිකරුවා මෙසේ කීවේය.

ඒක යසයි

තමන්ගෙ වෘත්තියේ යෙදෙන අතරතුර වැරැදි කරන දොස්තරලා, නීතිඥයෝ, රජයේ නිලධාරියෝ, ව්‍යාපාරිකයෝ, ඒ වගේම දේශපාලකයෝ වැරැදි කරලා අහුවුණොත් අර ජපානේ

අපේ තරම!

පුවත්පත් සාකච්ඡාවක් අවසානයේ නිවෙස් බලා යමින් සිටියදී ප්‍රසාද්, අසංක සමඟ මෙසේ කීවේය.

 හැමෝම පාවිච්චි කළේ ඕකනෙ

තමා වෙන්කරගත් හෝටල් කාමරයට ඇතුළු වූ චමිල වහා නාන කාමරයට වැදුණේ ඉක්මනින් මුව දොවා දිවා ආහාරය ගැනීමේ අදහසිනි.

 සුදුසුම පුද්ගලයා

එක් පෞද්ගලික සමාගමක් සඳහා මහජන සම්බන්ධතා නිලධාරියකු පත් කර ගැනීම පිණිස පැවැති සම්මුඛ පරීක්ෂණයක් හමුවේ පියසෝම පෙනී සිටියේය.

එහෙම දේකට නෙමෙයි

'මෙන්න ඔයා මට දාපු රත්තරන් මුද්ද. මම ඔයාව බඳින්න පුළුවන් කමක් නැහැ. මම හුඟ කලක් තිස්සේ ආදරය කරපු කෙනෙක් මට ඉන්නවා.' සඳුනි කීවේ මුද්දක්, පියල් වෙත දිගු කරමිනි.

දැනගත්තේ කොහොම ද?

සභාපති තුමා ඉදිරියේ නැඟී සිටි බස් සංගම් නියෝජිතයන් කීප දෙනෙකුම අවධාරණය කළේ බස් ගාස්තු වහාම වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳවය. ඩීසල්වලට අමතරව බස් රථවල අමතර කොටස් මෙන්ම ටයර් මිල ඉතා අධික වීම ද සෙසු වියදම් ඉහළ යාම ද පිළිබඳ කරුණු දක්වමින් ඔවුන් දිගින් දිගටම කතා කළ පසු සභාපතිවරයා එම පිරිස දෙස බලා මෙසේ කීවේය.

සැමියන් සෙවීම

ඔන්න ඉතින් ඔය එක එක බඩු වලට වෙන් උන විශේෂ කඩ සාප්පු තියනවනේ ඇස් කණ්නාඩි විකුණන ඒවා , සුරතල් සතුන් විකුණන ඒවා වගේ ජාති.
ඉතින් ඇමරිකාවේ ඉන්න සිරිපාල මුදලාලිත් තමන්ගේ දැනුම අත්දැකීම් පාවිච්චි කරලා දැම්මලු කඩයක් , හැබැයි මේකේ විකුනන්නේ ස්වාමි පුරුෂයන් , ඕනේ කන්තවකට ඇවිත් තමන් කැමති ජාතියකින් තෝරාගන්න පුළුවන් .

More News »

add_one