විහළු කතා

 හරක් හොරු


විශ‍්‍රාමික ලිපිකරුවාට කතකගෙන් ගුරුකමක් ලැබිලා

අමාත්‍යාංශයකට අයත් ආයතනයක ලිපිකරු සේවයේ නිරතව සිට විශ‍්‍රාම දිවියට පත් ඔහු පසුගියදා නගරාසන්න කාර්යාල කටයුත්තකට ගොස් තේ පානය සඳහා

'හෝගාන පොකුණට එබෙන්න නම් එපා'

මේ දිනවල රූගත වන චිත්‍රපටයක් බැලීමට සිය මවගෙන් අවසර ඉල්ලීමට යාමේදී මවගෙන් ලැබුණු අපූරු පිළිතුරක් 

චූන් පාන් විකුණන්න බිරියත් ඇවිත් චූන් එක නැවතිලා

චූන් පාන් චූන් වෙන්න ගොසින් බිරියට ආරංචිවීමෙන් පසු ඇයත් සැමියා සමග චූන් පාන් රථයෙන් ගොස් කෑම වර්ග 

බාලවියේ දුව පොලිසියේදී මවුපියන්ගෙන් විවාහ පොරොන්දුවක් ලියවාගෙන

බාල වයසේදී ඇති කරගත් ප්‍රේම සබඳතාවක් නවත්වන්නැයි මවුපියන් සිය දැරියට අවවාද කළ මුත් එම ඉල්ලීමට කන් නොදුන් ඇය සිය පෙම්වතා සමග දිගින් 

දුක කියන්න ගිහින් අන්තිමේ යකා නැගලා

රජයේ කාර්යාලයක දිගු කලක් සේවය කළ ඔහු විශ‍්‍රාම යෑමට ආසන්නව සිටියේය. ඔහුගේ සේවා කාලය හා වැටුප් අඩුවීමක් පිළිබඳව කාර්යාලයේ ඉහළ නිලධාරීන්ට විටින්විට

ඉඩම පැටලී අනුන්ගේ ගේකට අත්තිවාරම් දාලා

වෙන්දේසි ඉඩමේ තමන් මිලට ගත් කොටසට යාබද අනුන්ගේ බිම් කොටසේ නිවසකට අත්තිවාරම් දැමීමේ සිද්ධියක් නිසා මහත් ගැටලූවක් ඇති විය යුතු වුවත්

බිරිඳට මෙලෝ රහක් නැතැයි කී සැමියා නරි උගුලේ

රියැදුරාට ගත් දුරකතන ඇමතුම තම බිරියට ගොස් ජංජාලයකට හසුවූ පුද්ගලයකු පිළිබඳව පුවතකි.

කඩෙන් කන්න ගිහින් පාඩමක් ඉගෙනගෙන

රියැදුරකු දුර ගමනක් ගොස් නිවෙස බලා එමින් සිටියදී අතර මගදී ගත් බත් පාර්සලය නිවසේදී දිග හරිද්දී කොත්තු රොටියක් වී තිබෙනු දැක මවිතයට පත්වීමේ සිද්ධියක්ද අසන්නට ලැබුණි.

ගංජා බී පොල් වෙළෙඳාමේ ගිහින් රැකියාවත් නැති කරගෙන

ගංජා බී පොල් වෙළෙඳාමේ ගිය පුද්ගලයකුට තම රැකියාව අහිමි වූ සිදුවීමක් වාර්තාවේ. සිද්ධිය මෙසේය. ඔහු රැුකියාව වශයෙන් කළේ පොල් මුදලාලි කෙනකු ළඟ ගෝලයකු 

පහේ වාසියට පන්දහසක් නැතිකරගෙන

රුපියල් පහක වාසිය බලා රුපියල් පන්දහසක් අහිමි කරගත් පුද්ගලයකු පිළිබඳ තොරතුරක් කඳුරට ප‍්‍රදේශයේ ගම්මානයකින් ලංකාදීපයට වාර්තා විය. සිද්ධිය සැකෙවින් 

ගමෙන් ඇවිල්ලා කොළඹ කාක්කෙකුගේ ගැටයකට අහුවෙලා

උවමනාවෙන්ම මගීන්ගේ ඇෙඟ් හැපී වටිනා බඩු කැඩුණා යැයි තර්ජනය කර අලාභ ඉල්ලා මගීන් අසරණ කරන කණ්ඩායමක් පිළිබඳ සත්‍ය සිදුවීමක් අගනුවරින් වාර්තා විය. 

සංචාරක මගපෙන්වන්නාගෙන් හෝටල් සේවකට පාඩමක්

දකුණු පළෘතේ සංචාරක කලාපයක් තුළ පිහිටි ආපනශාලාවකි. උදෑසන ආහාරය සඳහා පැමිණි සංචාරකයකුට ආපන ශාලා සේවකයකු මෙනු පත පෙන්වූ

ඔත්පල කතට අනංග බැලූම් හෙළා බිරියට මාට්ටුවෙලා

හදිසි අනතුරකින් ඔත්පලව සිටින අයකුගේ බිරියට බැල්ම හෙලා සිටින අනංගයකු ඇයට නියමිත ස්ථානයකදී හමුවන ලෙස දන්වා යවා ඇත. ඇය මේ බව මවටත්

සැමියාගේ සුරතලිය බිරියගේ තනියට ගෙනැවිත් ජරමරයක

දරු ප‍්‍රසූතියක් සඳහා රෝහලට ඇතුළත් කර සිටි සිය බිරියගේ තනියට රෝහලෙහි රැුඳවීමට පෙම්වතියක් බව කියන තරුණියක ගෙන ආ ස්වාමි පුරුෂයෙකුට 

119 ට අසු නොවී "හොරා" පනී

තිහගොඩ පොලිස් ස්ථානයට හදිසි දුරකථන ඇමතුමක් ආවේ මධ්‍යම රාත්‍රී දොළහ ආසන්නව තිබියදීය.අපේ ගෙදරට හොරු පැනලා වහලේ උළු අදිනවා. අනේ උදව්

සීනුව ගහලා කතාවකට වැටිලා

මාතර පැත්තට දිව යන පෞද්ගලික බසයකි. නවීන විලාසිතාවෙන් සැරසී සිටි තරුණියක් බසයෙන් බැසීම සඳහා සීනුව නාද කළ අතර බසයේ වේගය අඩු විය.

තරුණියගේ ආදරය ඉල්ලා බසයට නැගුණු අනංගයාගේ කලිසම ගැලවිලා

තරුණියකගේ ආදරය ඉල්ලා බසයේ පා පුවරුවේ ගොස් කලිසම ගලවා ගත් පෙම්වතකු පිළිබඳව මොරපිටිය

බිරියගේ උප්පරවැට්ටියෙන් මුදලාලිට යකා වැහිලා

කුඩා කඩ මණ්ඩියකි. එහි ප‍්‍රධාන කඩයක් අසල බංකුවක් හා පුටු කීපයක් තබා තිබුණෙන් වැඩි පිරිසක් එක්ව කතා කරමින් පසුවෙති. පසුගිය දිනක ඔවුන් දේශපාලනය කතා

More News »

add_one